Wednesday, July 18, 2012


Unfriend Finder




        අපේ කට්ටිය fb ගියාම දන්නවනේ දකින දකින අයට request දානවනේ. ඉතින් පස්සේ block කරගන්නවා. ඉතින් ඒවා block නොකොකරගෙන delete කරගන්නයි accept නොකරපු අයයි remove කරපු අයයි බලා ගන්න පුලුවන් පුන්චි ගැජෙට් 1ක් set උනා.අරගෙන බලන්නකෝ පට්ටයි මේ වැඩ කෑල්ල


මෙතනින් DOWNLOAD කර ගන්නකො..


මෙතනට තමයි INSTALL වෙන්නෙ


Kaspersky 2012(හැමදාටම)



Kaspersky හැමදාම ලග තියාගන්න ඇත්නම් කොහොමද? ඒත් එත් ඉතින් ඒකට රු.1850ක් නෙ නේ.අපිට කොහෙන්ද එතින් එච්චර සල්ලි.ඒක නිසා අපි මේක සල්ලි නොදී හැමදාම ලග තියාගන්න විදියක් හොයා ගත්තා.හැබැයි ඉතින් virus තියෙන crack වලින්වත් patch වලින්වත් නොවෙයි.key එකෙන්ම තමයි use කරන්නෙ.


මුලින්ම මෙතනින් බාගන්නකෝ.එක තමයි හම්බ වෙන්නෙ දවස් 30යි ක නම් තියෙන්නෙ. 


දැන් එතින් මෙන්න මේ එකට ගිහින් මේකෙ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා පොඩිම පොඩි video එකක් අන්න ඒකේ තියෙනවා කරන විදිය ඒ විදියට කරන්න.

                                             http://kavkiskey.org/


වැරදිලාවත් දාන එක black list උනොත් තව එකක් දන්න කිසි අවුලක් නෑ.
හැබැයි පරණ key එක delete කරලා තමයි අලුත් 1ක් දන්න ඕනේ.   


දැන් ඉතින් ගොඩම තමයි දවස් 365කට විතර ACTIVE වේවි.


කොහොමද වැඩේ.....



Saturday, July 7, 2012


Phone Unlock


ඔන්න අදත් හොයාගෙන අවා පොඩි වැඩ කැල්ලක්..පොඩි කිව්වට පොඩිමත් නෑ..
ඔයාලා ඔයාලගෙ Phone එකට lock code දානවනෙ.ඉතින් ඔය Code එක අමතක උනොත් මොකද්ද කරන්නෙ..එතකොට අරගෙන පලයන්කො ඒක Unlock කරගෙන එන්න.....
එත් දැන් එහෙම කරන්න ඕන නැ..මම මේ දෙන Link එකට ගිහින් Phone එකෙ IMEI no එක දෙන්න.. 
එතකොට ඔයාට එන Code එක Unlock එක විදියට දෙන්න්න...දැන් වැඩෙ ගොඩ...
හරි ගියද? නැද්ද? කියලා Comment එකක් දාලා තියන්නකො..


(IMEI  Code එක තියෙන්නෙ Phone එක පිටිපස්සෙ.Battey එක ගලවලා බලන්න පුලුවන්.නැත්නම් Bill එකෙත් ඇති..



If you've forgot Security code of your Nokia mobile phone, 
use Security Mastercode instead. 



මෙන්න Link එක http://www.nokiamastercode.com/


Saturday, June 30, 2012




Driver Genius

මෙන්න තියෙනවා පට්ට  Software එකක්...ඔයලා කොම් එක Format කරලා Drivers install කරන්න ගියාම මලපනිනවනෙ Drivers  ටික හරියට හොය ගන්න බැරුව..සමහර වෙලවට Drivers  දාගෙන එන්න කියල COM එක උස්සගෙනත් යන්න ඇති...දැන් එහෙම කරන්න ඔන නැ...මෙන්න මේක දාගෙන බලන්නකො...මෙයා අපෙ Drivers?හොයගෙන දාගන්නවා..අලුත් Update ඔනනම් එවත් Update කරලා දෙනවා...ඒ විතරක් නෙවෙයි  අපෙ කොම් එකෙ තියෙන ඔක්කොම Hardware එහෙමත් විස්තර ඇතුව බලා ගන්න පුලුවන්....







 Serial එකත් මෙකෙ තියෙනවා.........
මේකෙම crack එකත් තියෙනවා.ඒක Program file වල තියෙනෙ Driver Genius install වෙලා තියෙන Folder එකට කොපි කරන්න...


                                                       

                                                මෙතනින් බාගන්න පුලුවන්




Wednesday, June 27, 2012


 සිංහල  typing

PC එකෙන්  සිංහල  type කරන්න ගියාම  එපා වෙනව නේද?..
ඔන්න ඕකට දැන් හො විසදුමක් තියෙනවා...  Singreesi Unicode
softeare එක අරගෙන type කරගෙන යන්න්න තමයි තියෙන්න්නෙ......හරිම ලේසියි....
f1 ගහල help එක්ක ගන්නත් පුලුවන්....






                                මෙතනින් බාගන්න පුලුවන්





ඔන්න අද මම දෙන්න යන  site එකෙන් පුලුවන් free call ගන්න.හැබැයි ගොඩක් වෙල කතා කරන්නනම් බැ.........ගිහින් බලන්නකො................


හැබැයි එතින් මෙකත් ගොඩක් වටිනවා...රටට එහෙම කතා කරන අයත් ඉන්නවනෙ........







Tuesday, June 26, 2012


මේකට කියන්නෙ video cash view කියලා.



අපි online ඉදලා offline උනහමත් අපි බලපු videos offline ඉදන් බලන්න ඇත්නම් හොදයි නෙද?..... අන්න ඒ වැඩෙ කරන්න පුලුවන් මෙ ගැජට් එකෙන්.නැත්නම් අපි අයිත් online ඇවිල්ලා ඒක playකරන්න ගියාම usage එකයි time එකයි දෙකම අපරාදෙනෙ...අන්න ඒක නිසා මේක හොද විසදුමක්........................
Description
===========


After watching a video in a Web site, you may want to save the video file
into your local disk for playing it offline in the future. If the video
file is stored in your browser's cache, this utility can help you to
extract the video file from the cache and save it for watching it in the
future.
It automatically scans the entire cache of Internet Explorer and
Mozilla-based Web browsers (Including Firefox) and finds all video files
that are currently stored in it. It allows you to easily copy the cached
video files into another folder for playing/watching them in the future.
If you have a movie player that is configured to play flv files, it also
allows you to play the video directly from your browser's cache.