Kaspersky 2012(හැමදාටම)
Kaspersky හැමදාම ලග තියාගන්න ඇත්නම් කොහොමද? ඒත් එත් ඉතින් ඒකට රු.1850ක් ඕනෙ නේ.අපිට කොහෙන්ද එතින් එච්චර සල්ලි.ඒක නිසා අපි මේක සල්ලි නොදී හැමදාම ලග තියාගන්න විදියක් හොයා ගත්තා.හැබැයි ඉතින් virus තියෙන crack වලින්වත් patch වලින්වත් නොවෙයි.key එකෙන්ම තමයි use කරන්නෙ.
මුලින්ම මෙතනින් බාගන්නකෝ.එක තමයි හම්බ වෙන්නෙ දවස් 30යි ඕක නම් තියෙන්නෙ.
දැන් එතින් මෙන්න මේ එකට ගිහින් මේකෙ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා පොඩිම පොඩි video එකක් අන්න ඒකේ තියෙනවා කරන විදිය ඒ විදියට කරන්න.
http://kavkiskey.org/
වැරදිලාවත් දාන එක black list උනොත් තව එකක් දන්න කිසි අවුලක් නෑ.
හැබැයි පරණ key එක delete කරලා තමයි අලුත් 1ක් දන්න ඕනේ.
දැන් ඉතින් ගොඩම තමයි දවස් 365කට විතර ACTIVE වේවි.
කොහොමද වැඩේ.....

No comments:
Post a Comment